රජයට බදු ගෙවන ඔබේ ව්‍යාපාරයේ ගෞරවය සහ අයිතිය සුරක්ෂිත කරගන්න
අනවසර අතරමැදියන් නිසා ඔබට මගහැරෙන අයදුම්කරුවන් (Candidates), සෘජුවම ඔබේ ආයතනය වෙත ගෙන්වා ගැනීමට RataJob.lk හා එක්වන්න.
නීත්‍යානුකූල ඒජන්සියක් ලෙස ඔබ කාර්යාල නඩත්තු කරමින්, කාර්ය මණ්ඩලයට පඩි ගෙවමින් සහ රජයට විශාල බලපත්‍ර ගාස්තු ගෙවමින් මෙම ව්‍යාපාරය පවත්වාගෙන යයි. නමුත්, සමාජ මාධ්‍ය හරහා ක්‍රියාත්මක වන තනි පුද්ගල ජාවාරම්කරුවන් (Sub-agents) රජයට කිසිදු වගකීමක් නොදරමින්, ඔබේ ආයතනයට පැමිණිය යුතු ගනුදෙනුකරුවන් අතරමගදී හරවා ගනී.
අද වන විට වංචාකාරයින්ට අසුවී මුදල් අහිමි වේ යැයි බියෙන්, සුදුසුකම් තිබුණත් රට නොයා සිටින විශාල පිරිසක් ලංකාවේ සිටිති. "රට යවනවා" කී සැණින් මිනිසුන් බිය වන තැනට පත්ව ඇත්තේ මෙම වංචාකරුවන් නිසාය.
වෙනත් වෙබ් අඩවි වල දැන්වීම් දමන ඕනෑම කෙනෙකුට පාරිභෝගිකයින්ව නොමඟ යැවිය හැක. නමුත් RataJob.lk යනු නීත්‍යානුකූල ඒජන්සි ආරක්ෂා කරන ඩිජිටල් බලකොටුවකි.
அரசுக்கு வரி செலுத்தும் உங்கள் வணிகத்தின் கௌரவத்தையும் உரிமையையும் பாதுகாத்திடுங்கள்
அங்கீகரிக்கப்படாத இடைத்தரகர்களால் உங்களுக்குத் தவறிப்போகும் விண்ணப்பதாரர்களை (Candidates), நேரடியாக உங்கள் நிறுவனத்திற்கே வரவழைக்க RataJob.lk உடன் இணையுங்கள்.
சட்டப்பூர்வமான முகவர் நிலையமாக நீங்கள் அலுவலகத்தைப் பராமரித்து, ஊழியர்களுக்குச் சம்பளம் வழங்கி, அரசுக்கு பெரும் உரிமக் கட்டணங்களைச் செலுத்தி இவ்வணிகத்தை மேற்கொள்கிறீர்கள். ஆனால், சமூக ஊடகங்கள் மூலம் இயங்கும் தனிநபர் மோசடிக்காரர்கள் (Sub-agents) எந்தப் பொறுப்பும் ஏற்காமல், உங்கள் நிறுவனத்திற்கு வர வேண்டிய வாடிக்கையாளர்களைத் திசைதிருப்பி விடுகிறார்கள்.
இன்று மோசடிக்காரர்களிடம் ஏமாந்து பணத்தை இழக்க நேரிடும் என்ற பயத்தில், தகுதியிருந்தும் வெளிநாடு செல்லாத பலர் இலங்கையில் உள்ளனர். "வெளிநாட்டு வேலை" என்றாலே மக்கள் பயப்படும் நிலைக்குக் காரணம் இந்த மோசடிக்காரர்களே.
Secure the Dignity and Rights of Your Tax-Paying Business
Stop losing candidates to unauthorized middlemen. Join RataJob.lk to bring job seekers directly to your licensed agency.
As a legitimate agency, you maintain an office, pay staff salaries, and pay significant license fees to the government. Meanwhile, individual sub-agents operating on social media bear no responsibility and divert customers who should be coming to you.
Many qualified Sri Lankans hesitate to go abroad simply because they fear losing money to scammers. Fraudsters have created a fear psychosis around foreign employment.
On other websites, anyone can post an ad and mislead customers. RataJob.lk acts as a digital fortress protecting legitimate agencies, ensuring a direct path from candidate to agency.
Get the true value your agency deserves.